ප්‍රශ්න තොරතුරු

මගේ බබාට මාස 9යි.පුතා  හම්බුනාට පස්සේ මම හොඩක් මහත් උනා.කැම පාලනය කරනවා ටිකක්.බබා කිරි බොන නිසා.green tea පාවිච්චි කලොත් බබාට පස්නයක් වෙයිද

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.  Green tea භාවිතා කිරීමෙන් දරුවාට වන හානියක් නැත . නමුත් එයින් ඔබේ මහත අඩු වේ යැයි විශ්වාස කිරීම නම් අරුමයකි . ඔබ විසින් කළ යුත්තේ වී සුදුසු ව්‍යායාමවල යෙදීම සහ ආහාර පාලනය ඇති කර ගැනීමයි  . Green tea භාවිතයෙන් සිරුරේ බර හෝ මේදය  අඩුවන බව විද්‍යාත්මකව සනාථ කර නොමැත 



මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 24 Jun 2019 Mon 3:44 PM