ප්‍රශ්න තොරතුරු

Mata oluwa kakkumak thiyenawa godak amarui dan mage muhunath idimila bellath ridenawa kondath ridenawa rata ninda yanne na nidimatha enneth na mekata mokakda karanne kiyala kiyannako visadukam dennako ?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

රෝගය හඳුනා ගැනීමට මූලික පරීක්ෂණ කීපයක් අවශ්‍ය වේ . XRay sinus view, FBC, CRP

මීට අමතරව රුධිර පීඩනය පරික්ෂා කරගන්න.

ප්‍රතිකාර ගත යුතු තත්ත්වයක් බැවින් වෛද්‍යවරයකු ලවා පරීක්ෂා කරවා ගන්න



මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 26 Jun 2019 Wed 11:17 PM

අදහස්