ප්‍රශ්න තොරතුරු

kasada badala kochchara kalayak inna oneda divorce case ekak file karanna ane mata kiyannkk

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි. 


එසේ නිශ්චිත කාලයක් නැත. විවාහ වී පසුව දා වුවද ඔබට දික්කසාද නඩුවක් පැවරිය හැකි වේ 

නමුත් දික්කසාදය ඔබට ලබාගත හැකි වන්නේ පහත කරුණු තුළින් එකක් ඔබට ඔප්පු ඔප්පු කළ හැකි නම් පමණි. 

1. ද්වේශ සහගත හැරයාම 

2. ලිංගික බෙලහීනතාවය 

3. අනාචාරය 

විවාහ වී ඉතා කෙටි දිනකින් මෙවැනි කරුණු ඔප්පු කිරීම ඉතා අපහසු බැවින් දික්කසාද නඩුවක්  විවාහ වූ විගසම පැවරීමට තරම් ප්‍රායෝගික නැත . 

හොදම දෙය ඔබගේ නීති උපදේශකයා හමු වී සාකච්ඡා කිරීමයි .

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 20 Aug 2019 Tue 8:55 PM

අදහස්

circle

නිර්නාමික

20 May 2020 Wed 11:22 AM

සැමියාගේ අනියම් සම්බන්ධය නිසා අවුරුදු 14 විදවනවා.මට එයාගෙන් දික්කසාද වෙන්න ඔනේ.ළමයි 3 දෙනෙක් ඉන්නවා.මේ සම්බන්ධය නතර කරයි කියලා මේ තරම් කාලයක් හිටියා.නමුත් ඔහුගේ වද හි0සා තවත් ඉවසිය නොහැකියි.අසරණ මට උපදෙසක් දෙන්න