ප්‍රශ්න තොරතුරු

man ahala thiyenawa ai ehema sikart bonna patan gaththe kiyala eth eyata podi prashnayak thiyenawa eya earingaid use karanawa eya e hindalu sikarat bonne ewa biuwama kan deka tikak arenawalu aya tharaha giyama sikarat bonawalu ane meka nathara karaganna widiyak nadda plz

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබගේ පෙම්වතා පුරුදු වී ඇත්තේ යම් ආකාරයක දුම්වැටි වලට ය . මෙය එක් ආකාරයක මත්ද්‍රව්‍ය ඇබ්බැහි වීමකි . මේ සඳහා ඔහු ට  නිවැරදි මානසික උපදේශනයක් සහ කායික පුහුණුවක් අවශ්‍ය වේ .  මෙය ලබා දෙන ජාතික සහ පුද්ගලික ආයතන කීපයක්ම ලංකාවේ ඇත . 

ජාතික මට්ටමේ ජාතික අන්තරායකාර ඖෂධ හා මත්ද්‍රව්‍ය පාලන මණ්ඩලය National Dangerous Drugs Control Board (NDDCB) අමතා ඔවුන්ගේ ඇති පුහුණු මධ්‍යස්ථාන හෙවත් උපදේශන මධ්‍යස්ථාන හතරෙන් එකකට යොමු වීමෙන් ඔබේ පෙම්වතාට මෙම පුරුද්ද අතහැර ගැනීමටත් නිවැරදි මානසික තත්ත්වයක්  ඇති කර  ගැනීමටත් උපකාරී වේ 

0112868794 දුරකථන අංකයට කථා කොට වැඩි විස්තර ලබාගෙන ඔහු ව  ඒ සඳහා යොමු කරන්න . 

එසේ කිරීමට අපහසු නම් ළඟම තෘතීක රෝජයේ රෝහලේ මානසික වෛද්‍ය විශේෂඥ වරයා හමු වී උපදෙස් ලබා ගැනීම ඉතා උචිත ය . 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 28 Aug 2019 Wed 5:33 PM