folic acid koi welawakata bonna ona ,? eken sidu wenne kumakda
හිතවත් පරිශීලක,
ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.
Folic acid ඔබ සාමාන්‍යයෙන් ගර්භණී තත්ත්වයට පෙර සිටම සිට ම භාවිතා කළ යුතු අතර එය උදෑසන ආහාරයට ආසන්න වේලාවක දී සෑම දින ම ලබා ගැනීම නිර්දේශ කරයි .
Folic acid ගැබිනි මවක් ලබාගත යුතු ම වන්නේ කළලයේ ඇතිවන ස්නායු පද්ධතියේ දුර්වලතාවයක් හෙවත් Neural tube defect නම් තත්ත්වය ඇති නො වීමට ය . එමගින් දරුවාගේ ස්නායු පද්ධතිය මනාව විකසනය වීම වීමට උපකාරී කරයි .
මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.
ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.
නිරතුරු ඔබ ලඟින්ම,
යෙහෙළි.
ප්‍රශ්න අසනු ලබයි 02 Sep 2019 Mon 2:32 AM