ප්‍රශ්න තොරතුරු

folic acid koi welawakata bonna ona ,? eken sidu wenne kumakda

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

 

Folic acid ඔබ සාමාන්‍යයෙන් ගර්භණී තත්ත්වයට පෙර සිටම සිට ම භාවිතා  කළ යුතු අතර එය උදෑසන ආහාරයට ආසන්න වේලාවක දී සෑම දින ම ලබා ගැනීම නිර්දේශ කරයි .  

Folic acid ගැබිනි මවක් ලබාගත යුතු ම වන්නේ කළලයේ ඇතිවන ස්නායු පද්ධතියේ  දුර්වලතාවයක් හෙවත් Neural tube defect නම් තත්ත්වය ඇති නො වීමට ය .  එමගින් දරුවාගේ ස්නායු පද්ධතිය මනාව විකසනය වීම වීමට උපකාරී කරයි . 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 02 Sep 2019 Mon 2:32 AM