හදිසි අවස්ථාවක postinor 2 භාවිතය නිසා අනාගතයේදී දරුඵල අහිමි වේවිද?
හිතවත් පරිශීලක,
ඔබේ ප්රශ්නයට ස්තුතියි.
එසේ වන්නේ නැත . මෙය හදිසි උපත් පාලන ක්රමයක් පමණි . මෙවැනි හෝමෝන ප්රතිකාර මගින් ස්ථිර ව්යයන්ධකරණයක් කිසිසේත් ම ඇති නොවේ . ඒ නිසා බිය නොවන්න .
මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.
ඔබට තවත් ප්රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.
නිරතුරු ඔබ ලඟින්ම,
යෙහෙළි.
ප්රශ්න අසනු ලබයි 06 Oct 2019 Sun 10:21 AM