ප්‍රශ්න තොරතුරු

position2  tblt eken ethiwana prblms monaza

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි. 

1.ඔසප් චක්‍රය අක්‍රමවත් වීම 

2.ඔසප් වීමට පෙර ඇතිවිය හැකි රුධිර වහනය 

3.ඔක්කාරය වමනය  හා කෑම අරුචිය 

4.පියයුරුවල වේදනාව දැනීම 

5.සිරුරේ මහන්සි ගතිය දැනීම , කලාන්ත ගතිය ඇති වීම 

6.බඩ බුරුල්  වී යාම 

7.ඉතා කලාතුරකින් මෙම පෙති වලින්  බලාපොරොත්තුවෙන ආරක්ෂාව නොවීම 

මේ  සංකූලතා පොස්ටිනෝ පෙති ගැනීම නිසා ඇති විය හැක 



මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 14 Oct 2019 Mon 9:49 PM

අදහස්