ප්‍රශ්න තොරතුරු

mage boyfriend  nitharama sikarat bonawa eka nathara karanna kiwata nathara karannena plz eka nathara karanna widiyak kiyanna plz eyawa doctor  kenek gawata ekkagana yanna haduwath yanna ba kiyanawa eka natharakarawanna mokuth beheth nadda plz mata udau karanna me purudda nathara karawanne kohomada man

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ කලින් සඳහන් කර තිබූ ප්‍රශ්න  වලදී ඔබට ස්වාමිපුරුෂයෙක් සිටියා බව මතකය . ඔහුටත් මේ ආකාරයටම දුම්වැටි ඇබ්බැහිවීමක්  සඳහා ඔබ අපෙන් උපදෙස් විමසූ ආකාරය අපගේ මෘදුකාංගයෙන් සටහන්ව ඇත . 

මෙවර ඔබ පෙම්වතා ගැන සඳහන් කර ඇත සඳහන් කර ඇත. ප්‍රශ්නය පරණ එක ම ය . 

එම නිසා  ඔබ අපට පැහැදිලි ව සඳහන් කළ යුතු වන්නේ ඔබගේ කලින් සැමියා සහ මෙම පෙම්වතා යන දෙදෙනා එක් කෙනෙක්ද නැත්නම් දෙදෙනෙක් ද යන බව ? 

ඒ කෙසේ වුවත් ඔබ ඉදිරිපත් කර ඇත්තේ පෙර ප්‍රශ්නයම බැවින් ඔබට මේ සඳහා අප ලබාදී ඇති පෙර උපදෙස් අනුව කටයුතු කර ඔහුව වෛද්‍ය වරයෙකු  සඳහා යොමු කිරීම අත්‍යවශ්‍ය වේ . වෙනත් යොදා ගත හැකි කෙටි ක්‍රම හෝ ඖෂධ වර්ග නැති බව අවධාරණය කරමි .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 21 Nov 2019 Thu 5:56 PM