ප්‍රශ්න තොරතුරු

විවාහ විමට පෙර ලිංගිකව එකතු උ විට මගුල් පොරුවෙදි ක්ලාන්ත දමන බව ඇත්තක්ද

       

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මෙය සමාජයේ පවතින දැඩි මිථ්‍යා මතයකි . එවැනි දේවල් පෝරුව මත දී සිදු වන්නේ නැත. 

 නමුත් ඔබ උදෑසන ආහාරය නොගෙන අධික වෙහෙස වී මුලු රෑ පුරාම නිදි නොලබා සිටියහොත් වෙහෙස නිසා සමහරවිට මෙවැනි කලන්තයක් සිදුවිය හැක . එම නිසා අවශ්‍ය විවේකය සහ ආහාර ලබාගෙන ලබා ගෙන එම අවස්ථාවට මුහුණ දීමෙන් කිසිදු කරදරයකට මුහුණ දීමට සිදු වන්නේ නැත . විවාහය ට  පෙර ලිංගික සම්බන්ධතා පැවැත්වීම සහ පෝරුව මතදී කලන්තය දැමීම කිසිඳු සම්බන්ධතාවයක් නැත .


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 30 Nov 2019 Sat 4:21 PM

අදහස්

circle
circle
circle
circle
circle
circle

නිර්නාමික

30 Nov 2019 Sat 4:33 PM

plz meka mt loku prashnayk manasika wadayk dn mt bf kenek inwa aya me dewl dnnwa atht bayi ahem deyak weid kiyla mt yaluwekthama kiwr kalanthe dnawa kiyka ane plz meka රහසිගතw thabnn obge strem ake palakrnn epa loku ilimak mt mekt wisadumk onee

නිර්නාමික

07 Dec 2019 Sat 6:09 PM

mt me una waradd niwaradi krganita magak nadd

නිර්නාමික

07 Dec 2019 Sat 6:10 PM

පිරිසිදු kula kumariyk lese nawatha සිටීමට widiyak nomathid opparetion akk magin kanya patalaya nawatha sadima magin ase siduwed

නිර්නාමික

07 Dec 2019 Sat 6:19 PM

mt me sambandawa biyak danenawa ama nisa mt meya niwaradiwa තහවුරු kra ganimt magak nadd

නිර්නාමික

09 Dec 2019 Mon 12:06 PM

thankyou reply akt

නිර්නාමික

13 Dec 2019 Fri 6:06 AM

https://www.daraz.lk/products/liquid-virgin-wet-vaginal-tightening-sex-lube-tight-vagina-shrink-i271833-s857989.html?spm=a2a0e.searchlist.list.7.1cf22485z0nO6D&search=1