ප්‍රශ්න තොරතුරු

කන්‍යාබාවයක් ඇති කෙනෙක් ස්වයංවින්දනය කරන විට යෝනී මාර්ගයට ඇගිල්ල දමමින් ස්වයන් වින්දනේ යෙදුනොත් කන්‍යාබාවයට හානි සිදු වෙනවාද.

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔව් එලෙස හානි වීමක් සිදු විය හැක . ක න්යා පටලය  විවිධ කාන්තාවන්ගේ පිහිටන ස්වභාවය එකිනෙකට වෙනස් වේ. එමෙන්ම සමහර අයගේ එය නොපිහිට න අවස්ථා  මෙන්ම වෙනස් ආකාරයට පිහිටන අවස්ථාද තිබෙන බැවින් ස්වයං වින්දනයේ යෙදීම මගින් එය ස්ථිරවම බිඳ වැටීමක් සිදුවේ දැයි හෝ නො වේ දැයි තීරණය කළ නොහැක .  

එය දැනගැනීමට  ගැනීමට නම් වෛද්‍ය පරීක්ෂාවකට ලක්විය යුතුය .එහෙත් එය පැවසීම සියට සීයක්ම ස්ථීරවම කිව නොහැක 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 06 Jan 2020 Mon 1:43 PM

අදහස්