ප්‍රශ්න තොරතුරු

අසභ්‍ය video බලන එක කොහොමද නතර කර ගන්නේ.මගේ හිත පාලනේ කර ගන්නේ කොහොමද.

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මෙම ගැටළු සඳහා පිළිතුරු ලබා දීමට ඔබේ වයසේ සහ ස්ත්‍රී පුරුෂ භාවය අපට සඳහන් කර එවන්න එමෙන්ම මේ සඳහා ඔබ ඔබ  ඇබ්බැහි වී ඇත්තේ කුමන ආකාරයෙන් ද කොපමණ වේලාවක් ගත  කරන්නේද යන්න දැනගැනීම වැදගත් වේ. 

එම තොරතුරු අනුව ඔබට මෙම පුරුද්ද නැති කර ගැනීම සඳහා භාවිත කළ හැකි මනෝ චිකිත්සා ක්‍රමයක් පැවසීමට හැකියාව ඇත .

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 08 Jan 2020 Wed 2:13 PM

අදහස්

circle
circle

නිර්නාමික

18 Jan 2020 Sat 10:44 PM

mehema comment karana eka vrdk nm really sorry!! oya poth kyvnn kmthi knk nm leelananda gamachchi mahathmayage yatisitha 1,2 poth deka kiyavanna. eka mtath gdk udaw una. mage yaluwektath oya vgema prashnyk thibuna. dn eyatath hondai. eya auto erotic karap

නිර්නාමික

18 Jan 2020 Sat 10:50 PM

eya auto erotic krpu kenek kyl mn passe dngththe.. dn e puruddath nathilu. eya mata pin denava potha kiyavanna Deepu ekata. oyath eka kiyavala hmdm sathutin inna.