ප්‍රශ්න තොරතුරු

Mata wayasa 20y. Pereda mage oluwata pol gediyak watuna eken loku barapathala thathwayak athi nowunu nisa mama medical sadaha yomu wune neh. Eth dan mata prashnayak atha enam meya siduweema sidu wuu daata pasuda mage sishnaye pranawath bawa nathi wee gos athi bawa. dan mama belahinathawayakata pathwee atha. mata meeta kalin mema prashnaya athi wee natha. me siddiya nisa thamai mata me de wune. mekata prathikara krama thiyeida? nathnam mata mulu jeewitha kaaletama me thathwaya athi weida?

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ කර ඇත්තේ සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවකි. සාමාන්‍ය හිසට අනතුරක් සිදු වූ විට පැය විසි හතරක් තුල රෝහල්ගත වීම අනිවාර්ය වේ . 

එහි යම් අනතුරක් සිදුවී ඇති බව සිතිය හැකි කරුණු ඇති බැවින් වහාම රෝහල්ගත වන්න. ඔබගේ හිසෙහි එක්ස්රේ පරීක්ෂණයක් සහ අවශ්‍ය නම් CT පරීක්ෂණය ද සිදු කිරීමට අවශ්‍ය විය හැක . 

ඔබ ගේ ගැටලුව හටගෙන ඇත්තේ ස්නායුවල ක්‍රියාකාරිත්වය අඩපණ වීමෙන් බව මූලික ව සිතිය හැක . නමුත් එය පරීක්ෂා කිරීම අනිවාර්යයෙන් කළ යුතුය . 

දැන්ම ළඟම රජයේ රෝහලේ ඇතුළුවන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 09 Jan 2020 Thu 3:26 PM

අදහස්

circle

නිර්නාමික

18 Mar 2020 Wed 3:00 AM

pen thaway