ප්‍රශ්න තොරතුරු

Corona පාලනය කරන්නේ කොහොමද?

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

නව කොරෝනා වයිරසය (Covid-19)ගැන අනියත බියක් ඇති කරගන්න එපා
පහත දැක්වෙන අයුරින් කටයුතු කරන්න

1. හැකි සෑම අවස්ථාවකම සබන් යොදා හොඳින් අත් සෝදා ගැනීම.

2. පොදු ස්ථානවල ගැවසීමේ දී අනවශ්‍ය ලෙස මුහුණ, කට, නාසය ස්පර්ශ කිරීමෙන් වැළකී සිටීම

3. කැස්සකදී හෝ කිවිසුම් යැවීමේදී ඉවත දැමිය හැකි ටිෂූ කඩදාසියකින් හෝ අතෙහි වැළමිට (ඇතුල්) ප්‍රදේශයෙන් මුහුණ වසා ගැනීම.

4. සෙම්ප්‍රතිශ්‍යාව උණ ආදී රෝගී ලක්ෂණ පවතී නම් සෙනග ගැවසෙන ස්ථානවලින් හැකිතාක් ඈත්ව සිටීම හා වෛද්‍ය උපදෙස් ලබාගන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 18 Mar 2020 Wed 9:33 AM

අදහස්

circle
circle
circle

නිර්නාමික

07 Apr 2020 Tue 8:23 PM

timely question

නිර්නාමික

07 Apr 2020 Tue 8:37 PM

It was a good answer

නිර්නාමික

07 Apr 2020 Tue 8:44 PM

good to know