ප්‍රශ්න තොරතුරු

mm pawule kisiyam gataluwaka hirawela

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ යම් පවුල් ගැටලුවකින් පසු වන බව ප්‍රකාශ කර
සිටි. කෙසේ වෙතත් ඕනෑම අවස්තාවක අපට ගැටළුවක් ඇති විට ඒවා තනිව විසදන්න නොයා වඩාත්
සුදුසු කෙනෙක් සමග ඔබේ ගැටලුව සම්බන්දව අදහස් හුවමාරු කරගැනීමෙන් එම ගැටලුව
පහසුවෙන් නිරාකරනය කරගැනීමට හැකිවේ.  එසේ
බැලු කල ඔබගේ ගැටලුවට විසදුම් සොයා ගැනීමට යෙහෙළි වෙත ලියන්නට සිතුනා විය හැක.
ගැටළුවක් නිරාකරණයට  වඩා සුදුසු ආරම්භයක් ලෙස
යම් ගැටලුවක් ඇති බව තේරුම් ගැනීම හා එය වඩා සුදුසු අයෙකු සමග හුවමාරු කිරීමට සිත්
වීම ගැන ඔබට පැසසිය යුතුය.

ඔබට දැනෙන ගැටලුව මොනවගේද ? එම ගැටලුව නිසා ඔබ
අපහසු තාවයට පත් වන්නේ කෙසේද? එම ගැටලුව ඇති වන්නේ කවුරුන් නිසාද? වැනි කරුණු
කෙටියෙන් හෝ ඉදිරිපත් කරන්නේ නම් වඩාත් සුදුසු පිළිතුරක් ලබා දීමට පහසුවනු ඇත.


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 22 Mar 2020 Sun 9:59 AM

අදහස්

circle

නිර්නාමික

30 Mar 2020 Mon 2:18 PM

මොනවද