< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

මට මුහුණට අධික ලෙස දහදිය  දානවා. සාමාන්‍ය අවුවකට ගියත් ඇගට වඩා මූණට දාඩිය දමනවා.. මේකට විසදුමක් තියනවද ?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

සුදයාම යනු කාන්තාවන්ට ඇති වන රෝගයක්. මෙය ඉතාමත් බරපතල උපද්‍රව ඇතිකරන්නක් විය හැකියි. මේ සදහා අනිවාර්‍යෙන්ම නාරි වෛද්‍යවරයෙකු/ වරියක ලවා ඔබේ යෝනිය හා එම යෝනියෙන් පිටවන තරලය පරීක්ෂා කරගෙන නිසිපරිදි ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍යයි. මේ සදහා ආයුර්වේද මෙන්ම බටහිර වෛද්‍ය ප්‍රතිකාරත් පවතී. මේ නිසා ඔබ මුලින්ම වෛද්‍යවරයා ලවා පරීක්ෂා කර ගැනීමට අවශ්‍යයි. ඉන්පසු නියමිත ප්‍රතිකාර ක්‍රමවත්ව සිදු කිරීමෙන් ඔබේ මෙම සුදයාමේ තත්ත්වය සුව කර ගත හැකියි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 23 Apr 2020 Thu 7:01 PM