ප්‍රශ්න තොරතුරු

බාබගෙ දත් වල සුදු පාට තිත් තියනවා. Vitamin අඩු උනාම එහෙම වෙනවා කියලා කියනවා. ඒකයි මන්

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මේ බොහෝ විට බොහෝ විට විටමින් ඌනතාවයක් ලෙසද සැලකිය හැක එය කැල්සියම් නැමති ද්‍රව්‍ය අඩු වූ විට දත් දිරායාම යන මූලික අවධියේදී පෙන්වන තත්වයකි කිරි දත්වල බොහෝ විට දරුවන්ගේ මෙය දැකිය හැක 

යහපත් මුඛ සෞඛ්‍ය පුරුදු පවත්වා නොගැනීම අක්‍රමවත් ආහාර භාවිතය මෙන්ම ෆ්ලෝරයිඩ් සහිත දන්තාලේපයක් භාවිතා නොකිරීම ආදී කරුණු නිසා මේ ආකාරයට දත් දිරා යාම ආරම්භ වීමෙන් සුදු පැහැති  තත්වයක් පෙනේ 

දන්ත වෛද්‍යවරයෙකු හමුවී හමු වී පෙන්වීම් උචිතය 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 02 May 2020 Sat 11:18 PM