ප්‍රශ්න තොරතුරු

dokta vitamin c api beuwata kamak nedda dokta kenekgen ahannethuwa vitamin c beuwata kamak nedda.kochara prmanayak bonna onada.pmarsy wala thiyanawsda

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

විටමින් වර්ග හෝ වෙනත් ඖෂධ වෛද්‍යවරයෙකුගේ වෛද්‍යවරයකුගේ නියමයෙන් තොරව කිසිසේත්ම භාවිතා කිරීම උචිත නොව සේත්ම භාවිතා කිරීම උචිත නොවේ විශේෂයෙන්ම විටමින් සී ඔබ වෛද්‍යවරයකුගේ නිර්දේශ වලින් තොරව ගතහොත් එය අධි මාත්‍රා ගත වීමක් සිදුවීමෙන් ඔබට ශරීරයේ විවිධ සංකූලතා ඇති විය හැක 

ඒ අතර වකුගඩුවල ගල් ඇතිවීම ,සිරුරේ යකඩ වැඩිපුර තැන්පත් වීමෙන් අවයව වලට හානි සිදුවීම හා වමනය කෑම අරුචිය ඔක්කාරය වැනි ආහාර මාර්ගය ආශ්‍රිත සංකූලතා ඇතිවීම දැක්විය හැක. 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 03 May 2020 Sun 11:26 AM

අදහස්