ප්‍රශ්න තොරතුරු

වෛද්‍යතුමනි  ඔබතුමා කියන්නේ ගැහැනියකට සුක්ක්‍රණු පිටවෙන්නැ කියනවනි ඒතකොට ගැහැනියකට ලිංගිකව ඉද්දි හත්පරක් යනවා කියන්නේ ඇත්තද ඒතකොට වෛද්‍යතුමනි ගැහැනියකගෙන් ඒක් ඩිමිබයක්ද පිටවෙන්නෙ ලිංගිකව ඉද්දි මට කියන්න ඒ ඩිමිබය ඉස්සරවෙලා පිටවෙලා පිරිමියගේ සුක්ක්‍රණු  විනාඩි 10පස්සේ පිටවුනොත් ගැබිගැනිමක් සිදුවෙනවද ලිංගිකව ඉද්දි කොච්චර වෙලාවකට පසුවද ඒම ඩිමිබය පිටවෙන්නෙ හැමදාම ලිංගිකව ඉද්දි  ඩිමිබ පිටවෙනවද අපිට සුක්ක්‍රණු ගියාට පසු හිරි වැටිමක් සිදුවනවා ගැහැනියකුට ඇතියි කියලා කොහොමද හරියටම දැනගන්නෙ මම කරැණු කිපයක් ලිපියෙ සදහන් කලා මට මෙි සියල්ලම පැහැදිලි කරලා දෙන්න වෛද්‍යතුමනි

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

පිරිමින්ට පමණක් ශෘක්‍රාණු පිහිටයි. ස්ත්‍රීන්ට ශෘක්‍රාණු නොමැත. ගැහැණියගේ සරුකාලයේදී එක්වීමක් වුවහොත් ගැබ්ගැනීමෙ හැකියාව වැඩියි. ඔබ දෙදෙනාගේ ලිංගික තෘප්තිය ඔබ දෙදෙනා මත රදා පවතී. එනිසා ඔබ ඔබගේ වෛද්‍යවරයා හමුවී වැඩිදුර තොරතුරු ලවා ගත හැකියි. මෙහිදී නිසිපරිදි පවුල් උපදේශනය මෙන්ම නිසිමග පෙන්වීමක් ඔබට ලැබෙනු ඇත.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 03 May 2020 Sun 11:04 PM