ප්‍රශ්න තොරතුරු

mama mage husbangen ain wela inne mage putha eya laga inne dan eya wena kenek ekka jeevath wenne mata mage puthawa ganna karanna deyak nedda

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.



ඔබේ පුතාට වයස කොපමණද?
ඔබ සහ ඔබේ සැමියා උසාවි මාර්ගයෙන් දික්කසාදයක් ලබාගෙන තිබේද?
ඔබ දෙන්න එකිනෙකාහෙන් වෙන්වීමට හේතු මොනවාද?
ඔබට දරුවාගේ වයසට අනූව දරුවාගේ භාරකත්වය ඉල්ලා දිස්ත්‍රික් උසාවියේ නඩුවක් පැවරිය හැක.
මේ පිලිබඳ උපදේශනය කිරීමට තවත් තොරතුරු අපට අවශ්‍යවේ.


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 01 Sep 2018 Sat 9:16 PM

අදහස්