ප්‍රශ්න තොරතුරු

ගෑනු අයගේ පිටි පස්සෙන් ලිංගිකව එකතු වෙනකොට පිරිමි අයගේ නූල කැඩෙනවා කියන්නේ ඇත්තද

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

පිරිමි අයෙකු ගැහැණියක සමග ලිංගිකව එක්වීමකදී (යෝනි මාර්ගයෙන් හෝ ගුද මාර්ගයෙන්) සහ ස්වයංවින්දනයේදී පවා ශිෂ්ණයෙන් පැනනගින කෙදි/ නූලක් ආකාර වූ ව්‍යුහය බිදවැටේ. ඕනෑම ආකාරයක ලිංගික ක්‍රියාකාරකමදී මෙම හිෂ්ණ මුණ්ඩය හා බැදී පවතින ව්‍යුහය කැඩීයයි. මේ පිළිබදව වැඩිදුර උපදෙස් සහ පරීක්ෂා කරවා ගැනීමක් අවශ්‍ය නම් ඔබගේ වෛද්‍යවරයා හමුවන්න. ඔබට නිවැරදි උපදෙසක් සහ පරික්ෂාවක් කරවා ගත හැක.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 05 May 2020 Tue 8:37 AM