ප්‍රශ්න තොරතුරු

මගේ බෙල්ල පිටි පස්සෙන් මහතයි ඒක නැති කර ගන්නේ කොහොමද

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබගේ වයස හෝ ස්ත්‍රී පුරුෂ භාවයක් සදහන් කරනැත. බෙල්ල පිටි පස්සෙන් මහත්වීම ඔබගේ සාමාන්‍ය මහත මත රදා පවතී. අසාමාන්‍ය ලෙස මහත් වී ඇත්නම් එය රෝගයක් විය හැකියි(බෙල්ල ආශ්‍රිත). එනිසා වඩාත් සුදුසු වන්නේ ඔබගේ වෛද්‍යවරයා ලවා පරීක්ෂා කරවා ගෙන අවශ්‍ය උපදෙස් හා ප්‍රතිකාර ලබා ගැනීමයි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 05 May 2020 Tue 2:18 PM