< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

මම ලබන අවුරුද්දේ බදින්න ඉන්නේ. ඊට කලින් මට සුදු වෙන්න ඕනේ. ඒකට මොනව හරි ප්‍ර්‍රතිකාර තියනවද

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ පැහැපත් වීමට උත්සහ කරන්න. මන්ද යත් ඔබ ඔබේ පැහැය වෙනුවට වෙනත් පැහැයක් ඒකාකාරීව ඔබගේ ශරීරයපුරා ලබා ගත නොහැක. එනිසා ඔබේ තිබෙන පැහැය පැහැපත් කර ගැනීමට උත්සහ කරන්න. ඒ සදහා ඔබේ සමට ගැළපෙන ඖෂධීය ශාකසාර අඩංගු Day cream, Night cream භාවිතයට යොමු වන්න. 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 06 May 2020 Wed 6:40 PM