ප්‍රශ්න තොරතුරු

folic acid භාවිතා කරන විට මඤ්ඤොක්කා ආහාරයට ගැනීම සුදුසු ද?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ ගැබිණි අයෙක්ද, නැද්ද යන්න මෙහි සදහන්ව නැත. නමුත් ඕනෑම විටෙක මෙම අල වර්ගය විෂ විය හැකියි. එයට හේතු වන්නේ මෙම අල වර්ගය විශේෂයෙන්ම පොළොව යට භූගතව හැදෙන නිසා. මෙහිදී භූගත රසායනිකයන්ද (බැර ලෝහ) මෙහි අඩංගු විය හැකියි. එනිසා ඔබ ෆෝලික් ඇසිඩ් භාවිතා කරනවා නම් මෙවැනි භූගත අල වර්ග ආහාරයට ගන්නට එපා. කඩල, මුං ඇට, කව්පි ආදිය නම් ඉතාමත් ගුණදායක වේ.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 08 May 2020 Fri 12:00 PM

අදහස්