ප්‍රශ්න තොරතුරු

ma itha pahapath  wiwahaka kanthawak wemi, eth mage kalawa depasa ekeneka gawena tena itha kalu wi thibe, ita hethuwa kumakda, eya iwath karaganimata hakiwanne keseda

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

විශේෂයෙන්ම මෙහිදී කලවා දෙක එකිනෙක ඇතිල්ලීම මෙන්ම සහකරුවාගේ ලිංගේන්ද්‍රිය වැඩි වාර ගණනක් ඇතිල්ලීම හේතුවෙන්ද මෙසේ විය හැකියි. මෙය සම්පූර්ණයෙන්ම නැති කර ගත නොහැක. මෙය අඩු කර ගත හැකියි. ඒ සදහා දිනක් හැර දිනක්වත් ස්නානය කිරීමේදී දෙහි ලෙල්ලකින් කලවා දෙපස ඇතිල්ලීම මෙන්ම මුහුණේ ආලේප කරන Night cream දිනපතා ගැල්වීමද යෝග්‍යයි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 08 May 2020 Fri 3:40 PM