ප්‍රශ්න තොරතුරු

dokta dinapatha rathriyata elawalu sup ekathu kara genimedi eyata megi sup katayak denmata kamak nedda. sup keta wala jana wenas karana kruthima dewal adanguda

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

එළවළු සුප් පානය ඉතා ගුණයි. එයට කෘත්‍රිම රසකාරක එකතු කරන්නට එපා. ඔව්. ඒවායේ අපේ ශරීරයට අහිතකර සංඝටක ඇත. එනිසා ඒවා එක් නොකර එළවළු සුප් පානයට ගන්න. ඉතාමත් ගුණදායක වේ.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 09 May 2020 Sat 11:37 AM

අදහස්