< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

ඇග සිසිල් කරන ආහාර ගතහොත් ඇගේ උෂ්ණය අඩු කර ගතහැකිද?එවැනි ආහාර මොනවාද?බබෙක් ඉක්මනින් හදා ගන්න බැරි වේවිද?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඇග සිසිල් කරන ආහාර විදිහට පැණි කොමඩු, ගස්ලබු වැනි පළතුරු, Cucumber, නිවිති වැනි එළවළු, ගොටුකොළ වැනි මැල්ලුම්, ඒ වගේම හාතාවාරිය වැනි කොළ කැද, තැඹිලි කුරුම්බා වතුර ආදිය ඉතා යෝග්‍යයි. නමුත් ඔබ මේවා භාවිතා කරන අතර, ආයුර්වේද වෛද්‍ය උපඩෙස් වෙත යොමු වන්න. ඔබ දරුවෙකු සෑදීමට බලාපොරොත්තු වන නිසා ඒ සදහා වඩාත් උචිත වන ප්‍රතිකාර ක්‍රම සහ ඇග සිසිල් කරන ක්‍රම ආයුර්වෙද වෛද්‍ය විද්‍යාවේ පවතී. එනිසා ඔබ ඒ වෙත යොමුවීම ඉතා යෝග්‍යයි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 12 May 2020 Tue 9:24 AM