ප්‍රශ්න තොරතුරු

pirimi lamayekta athiwana manasika gatalu sambandawa hoda doctor kenekge nu 1k denna puluwanda.. rajayenm godak hodai.. private unat kamak na

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මේ සදහා ඔබ ජීවත් වන ප්‍රදේශයේ ඇති රෝහලෙහි මානසික වෛද්‍ය සායනයට සහභාගී වන්න. එවිට ඔබට අදාළ අංශය කෙරෙහි නිසි යොමු කිරීමක් ලබා ගත හැකියි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 13 May 2020 Wed 12:01 PM