< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

සිරුරේ අනවශ්‍ය ස්තාන වල රෝම ඇති වීම හෝමෝන අසමතුලිතතාවයක් නිසා සිදුවෙනවන්ව් එයට ස්වාභාවික ප්‍රතිකාර නැද්ද.

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ස්වභාවික ප්‍රතිකාර නැත. ඔබ ඔබේ වෛද්‍යවරයා/ වරිය හමුවී හෝමෝන පිළිබද පරීක්ෂා කර ගන්න. ඉන්පසුව පවතින අසමතුලිතතාවය අනුව ප්‍රතිකාර පිළිපදින්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 14 May 2020 Thu 1:27 PM