penumen tamanta wediya wadihiti lesa pena wayasin aurudu 5k paman bala kenek hata adarayak athi wima weraddakda, dedenama ekinekata godaaaaaaaaaak adarei nam wiwahayakata noya ekinekata awankawa adare kirima dedenagema awashayathawayan sapura genima weraddakda
හිතවත් පරිශීලක,
ඔබේ ප්රශ්නයට ස්තුතියි.
වරදක් නොවේ. නමුත් එය සමාජ සම්මතයක්ද නොවේ. ඔබ දෙදෙනා කතා කොට ගිවිසගත් පරිදි ඔබට සිටිය හැකියි. නමුත් අතරමගදී එක් අයෙකු හෝ වෙන්ව ගියහොත් නීතිමය පිහිටක් ඔබට පැතිය නොහැක.
මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.
ඔබට තවත් ප්රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.
නිරතුරු ඔබ ලඟින්ම,
යෙහෙළි.
ප්රශ්න අසනු ලබයි 17 May 2020 Sun 3:32 PM
අදහස්