ප්‍රශ්න තොරතුරු

dokta sudu kabara hedenne kohomada.ege vitamin ekak adu unamada

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

සුදු කබර ඇති වන්නේ ශරීරයට අහිතකර විෂක් ශරීර ගත වීමෙන්. මෙනිසා සමේ වූ මෙලනොසයිට විනාශ වීමෙන් හට ගන්නවා. මෙය තමයි සරලම පැහැදිලි කිරීම.

ඔබට හෝ යමෙකුට මේ රෝගී තත්ත්වය ඇත්නම් නාවින්න ආයුර්වේද වෛද්‍ය රෝහලේ ඉතාමත් වටිනා සායනයක් පවතිනවා. එයට යොමු වීමෙන් මේ තත්ත්වයට නිසි ප්‍රතිකාර ලබා ගත හැකියි.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 19 May 2020 Tue 10:43 AM

අදහස්