ප්‍රශ්න තොරතුරු

dokta mata aurudu 24vieahaka kanthawak..mata kisima ligika asawak nene.mama  hoda prathipakthi garuka biridak kisima pirimiyek ashre karala ne semiya hera mage pala weni adareth samiyai.eth benda dawase idala hasban wena aya ashre karanawa eka nisa man manaskiwa wetila inne.mata kisima asawak ne.hasban lagata awama mata tag gala oluwata enawa genuth ekka hitiyane kiyala.ethakota hasban laga inna eka epa wenawa.mawa atha ganakota ibinikota mata hithenawa wena genuth mehema ibalane mawa ibinne kiyala.hasbata man godak adarei eyage weradi nisa mata kisima lingika aswak ne dokta.ekata innakota mata epa wenawa.eyage shishne hapanna uranna kiyanawa eth mata appiriwai dokta.mawa dokta kenekta pennana tharam hasbata molayal ne eya me dewal gena hithanne.mata thaniyama doktakenek gawata yannath be.api ekata inne masa 3ta eka serayak wage dokta.ithurudawas wala hasban wena aya gawata yanawa ethi.ehema priminta wena genu gawata yannethuwa inna beida dokta.

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

මුලින්ම ඔබගෙ පවතින මානසික තත්ත්වය යහපත් කරගන්න. ඔබ නිසි අයුරින් බිරිදගේ වගකීම් ඉටුනොකරන නිසා ඔබගේ සැමියා වෙනත් ස්ත්‍රීන් වෙත යනවා ඇති. පිරිමින් යනු ලිංගික ආශාවන් අධික කොටසකි. ඔවුන්ට මාස තුනකට වරක් ලිංගිකව් එක්වීම ප්‍රමාණවත් නෑ. මෙනිසා ඔබ ඔබේ සැමියාගේ ලිංගික අවශ්‍යතාවයන් ඉයු කරන්න. එවිට ඔවැනි සියලු ප්‍රශ්න විසදී, ඔබේ සැමියා ඔබ සමගම හිදිනු ඇත.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 19 May 2020 Tue 11:09 AM

අදහස්