ප්‍රශ්න තොරතුරු

apa kamaththa girl daruwek sada ganimai.lingikawa yedimedi a sadaha sitiya uthu akarayak thibeda

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

කවියක සලින් එකේ ස්ත්‍රී පුරුෂ භාවය තීරණය කරන්නේ ස්වභාවික වර්ණයට අනුව ජාන සැකසීම මතය එය අපට කල්තියා පාලනය කළ හැකි තත්වයක් නොවේ 

එය සිදු වන්නේ ගර්භාෂය තුළ බැවින් ලිංගික ඉරියව්වක් මගින් එය පාලනය කළ නොහැක .

ඔබට අවශ්‍යම නම් දරුවෙකුගේ  ලිංගිකත්වය තීරණය කළ හැකි අවස්ථාවක් තිබේ.  ඒ නල දරු උපත් ක්‍රමය (IVF) යි. නමුත් ස්වභාවිකව දරුවෙකු පිළිසිඳ ගැනීමට හැකියාවක් ඇත්නම් මෙවැනි ක්‍රම නිර්දේශ කරන්නේ නැත.

 අනෙක් අතට මේවායේ සාර්ථකත්වය ඉතා අඩු වන අතර ඉහළ මිලක් ඒ සඳහා වැය වේ 

ස්වභාවික ක්‍රියාවලිය වලදී අප තේරීමක් නොකළ යුතුය.  කුමන  දරුවෙකු ලැබුණත් එය දෙමව්පියන්ට සම්පතකි 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 23 May 2020 Sat 10:28 PM