< !--WARNING : Respond.js doesn 't work if you view the page via file:// --> < !--[ if lt IE 9 ]>

ප්‍රශ්න තොරතුරු

පළවෙනි පාරට ලිංගිකව එක වෙද්දී කන්‍යාපටලය නැතිවෙද්දි ලේ එන එක හැම කෙනෙක්ගෙම වෙනවද? එන්නේ නැති අවස්තාත් තියෙනවා ද

   

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

කාන්තාවගෙන් කාන්තාවට කන්යාපටලය පිහිටීම  සහ එහි ස්වභාවය වෙනස් වන නිසා පළමු එක්වීමේදී රුධිරය පිටවීමක් හෝ නො වීමක් සිදු විය හැක . 

සාමාන්‍යයෙන් පළමු එක්වීමේදී  කාන්තාවන්ගෙන් සියයට තිහකට පමණ ප්‍රමාණයකට  රුධිරය පිට වීමක් සිදු විය හැක. අනෙක් අයට එසේ නො වීමට ඉඩ ඇත . රුධිරය පිට වීම මගින් කන්‍යා භාවය භාවය තීරණය කළ නොහැක 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 24 May 2020 Sun 8:45 AM