ප්‍රශ්න තොරතුරු

දෙන්නෙක් ලිංගිකව එකතු වීමේදි ශුක්‍රාණු යෝනිය තුලට ගමන් කරනවනෙ..එත් ඉන් පසු පුරුශ ලිංගය නැවත යෝනියෙන් ඉවතට ගත් විට ඒ පිට කරපු ශුක්‍රාණු දියරය නැවත යොනියෙන් පිටතට එයි..ඒක සාමාන්‍ය දෙයක්ද?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

වැඩිපුර ශුක්‍රාණු සහිත තරලය පිටතට පැමිණීම සාමාන්‍ය දෙයකි ඒ ගැන වද විය යුතු නැත.  පිළිසිඳ  ගැනීම සඳහා බාධාවක් ද වන්නේ නැත අවශ්‍ය නම් ඔබට තරමක් වේලාවක් සංසර්ගය කින් පසු එම ඉරියව්වෙන් සිටීමට හැක 


මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 28 May 2020 Thu 7:47 AM

අදහස්