ප්‍රශ්න තොරතුරු

දෙදෙනෙකු ලිංගිකව එකතු වන අවසතාවේදී ශුක්‍රාණු යෝනිය තුලට ගමන් කරනවනෙ.එහෙත් යෝනිය තුලට ශුක්‍රාණු පිට කල පසු නැවත පුරුශ ලිංගය යෝනියෙන් ඉවතට ගත් විට එම පිට කරපු ශුක්‍රානු දියර වලින් ටිකක් නැවත යෝනියෙන් පිටතට ගලා එනවා..ඒක මට ප්‍රශ්නයක්..ඇයි එහෙම වෙන්නෙ..ඒක සාමාන්‍ය දෙයක්ද

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

එය සාමාන්‍ය තත්ත්වයකි ඒ ගැන වද විය යුතු නැත වැඩිපුර තරලය ඉවතට ගමන් කිරීම සාමාන්‍යයෙන් ඕනෑම අයෙකුගේ සිදු වුණ දෙයකි . 

ගැබ් ගැනීමට එය බාධාවක් නො වේ 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 28 May 2020 Thu 9:20 AM

අදහස්