ප්‍රශ්න තොරතුරු

Mata deanaganna puluwanda lingika atawarayakta asu una itio mama badinna kenata denaganna puluwanda

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔබ විවාහ වන පුද්ගලයා වෛද්‍යවරයකු නම් නම් හෝ ඒ පිළිබඳ පිළිබඳව ප්‍රවීණ තාවයක් ඇත්තෙකු නම් පමණක් එය පරීක්ෂාකර පරීක්ෂා කර බැලීමෙන් කන්‍යා පටලයට හානිවී හානි වී ඇත්දැයි යන්න දැන ගැනීමට හැකියාවක් ලැබේ 

නමුත් සාමාන්‍ය පුද්ගලයෙකුට පුද්ගලයකුට කාන්තාවකගේ කන්‍යා භාවය පිහිටන්නේ ද නැද්ද යන්න ගැන නිශ්චිතවම කිව නොහැක කන්‍යා පටලය බිදීමෙන් රුධිරය වහනය වන්නේ සියයට 30 ක ටත් වඩා අඩු කාන්තාවන්ට වන අතර බොහෝ අයට එය ස්වභාවික ම සිදු නොවේ 

  එම නිසා විද්‍යාත්මක ක්‍රමවේදයකට හැරෙන්නට එය පරීක්ෂාකර බලා වෙන අයට ඒ ගැන කිව නොහැක.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 12 Jun 2020 Fri 8:57 PM

අදහස්