ඩොක්ටර් අර්ශස් රෝගය හැදෙන්නේ කොහොමද?
අර්ශස් රෝගය ඇතිවන්නේ පහළ ගුද මාර්ගයේ ඇති රුධිර වාහිනී මත අධික ලෙස පීඩනය වැඩිවීම නිසා ඒවා විශාල වී මහත්වී ගුලියක් ලෙස ඉදිරියට නෙරා යාම නිසා ය
අධික ලෙස තැටමීම, මලබද්ධය ස්ථූල තාවය, බර ඉසිලීම, ගර්භනීතාවය වැනි අවස්ථා වලදී මේ ප්රදේශවල රුධිර වාහිනී වල පීඩනය වැඩි වී මේ ආකාරයට අර්ශස් ඇතිවිය හැක.