ඩොක්ටර් සුදු කබර හැදෙන්නේ කොහොමද? ඇඟේ විටමින් එකක් අඩු උනාමද?
සුදු කබර ඇති වන්නේ ශරීරයට අහිතකර විෂක් ශරීර ගත වීමෙන්. මෙනිසා සමේ වූ මෙලනොසයිට විනාශ වීමෙන් හට ගන්නවා. මෙය තමයි සරලම පැහැදිලි කිරීම.
ඔබට හෝ යමෙකුට මේ රෝගී තත්ත්වය ඇත්නම් නාවින්න ආයුර්වේද වෛද්‍ය රෝහලේ ඉතාමත් වටිනා සායනයක් පවතිනවා. එයට යොමු වීමෙන් මේ තත්ත්වයට නිසි ප්‍රතිකාර ලබා ගත හැකියි.