ප්‍රශ්න තොරතුරු

ඩොක්ටර් hymenoplasty සැත්කම ලන්ඩන් ඇන්ටිඒජින් (Londan Antiaging ) ආයතනයෙහි වෛද්‍ය K.L.Wickramarathna විසින් සිදු කරනවා.මෙයට අය කරන්නේ 80000ක පමන මුදලක්.ඒත් වෙනත් පෞද්ගලික රෝහල්වල ඉහල මුදල් අය කරයි.⁣මෙලෙස විවිධපෞද්ගලික රෝහල් මගින් විවිධ මිල ගනන් අය කරන්නේ ශල්‍යකර්මයේ සාර්ථකත්වය මතද ඩොක්ටර් ?.ඉහත සදහන් කල වෛද්‍යවරයා මෙම සැත්කම සාර්ථක ලෙස සිදු කරනවද?.මට ⁣මෙ ගැන දැනගන්න පුලුවන්ද?.මෙ සදහා කෙටි පිළිතුරක් හෝ ලබාදෙන්න පුලුවන්ද ඩොක්ටර්?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

කරන්නේ නැත. ඒවායේ සැපයෙන සේවා පිළිබඳ දැනගත හැක්කේ ඔවුන් මුණගැසී කතා කිරිමෙනි. 

Hymenoplasty සැත්කමට අදාල මුදල තීරණය වන්නේ ආයතන ය හා වෛද්‍යවරුන් අනුවය . සැත්කම ක සාර්ථකත්වය කිව හැක්කේ එයට පෙර නොව පසුවය

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 13 Aug 2020 Thu 6:42 PM

අදහස්