ප්‍රශ්න තොරතුරු

docter mage babage hart eke prasnayak hinda eya masa deken ain karanna una. beheth walin thama ain kare. e පෙබරවාරි mase.eta passe dina 28 mata samanya widiharama mensess una.eth dan mata dina 28 n date wenne na .masa dekak withara yanawa.e hadunath kalin wage godak bleed wen na.dawasin deken hoda wenawa.man marthu edan deep widinna patan gaththa.date wenna parakku e nisada nathnam baba ain karapu beheth nisada kiyala dana ganna puluwanda docter

     

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ගැබ ඉවත් කිරීමට බවිත කල බෙහෙත් වලට සාපේක්ෂව ඔබගේ මාසික ඔසප් චක්‍රය වෙනස් වීමට ප්‍රධාන හේතුව ඔබ Depo බෙහෙත බාවිත කරන නිසා බව ප්‍රථමයෙන්ම සඳහන් කිරීමට කැමැත්තෙමි. විශේෂයෙන් අක්‍රමවත් චක්‍ර සහ ඔසප් ප්‍රමාද වීම/ කලින් සිදු වීම හෝ නැවතීම සිදු විය හැකි අතර, ඊට අමතරව හිසරදය / බඩේ කැක්කුම/ මහත් වීම ආදී ශාරීරික අපහසුතා ඔබට ඇතිවිය හැක. ඔබට ඔබගේ පවුල් සෞඛ්‍ය සේවිකාව හෝ වෛද්‍යවරයා මුණ ගැසී තවදුරටත් තොරතුරු දැනගත හැක.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 31 Aug 2020 Mon 3:52 PM

අදහස්