ප්‍රශ්න තොරතුරු

මහත් වෙන්නේ කොහොමද

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ශරිරයේ බර වැඩි කර ගැනීමට නොයෙකුත් ස්වභාවික හා රසායනික ක්‍රම ඇත.පලමුව ඔබගේ ඩනට පවතින බර උසට සරිලන සේ ඇති ද යන වග BMI දර්ශකය මත බැලිය යුතුය.ඒ සඳහා පහත ලින්ක් එක භාවිතා කරන්න. https://www.nhlbi.nih.gov/health/educational/lose_wt/BMI/bmicalc.htm  ඒ අනුව ඔබගෙ වයසට හෝ උසට සරිලන බර නොමැති නම් පෝශනවේදියෙකු මුනගැසි අවශ්‍ය උපදෙස් ලබා ගන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 04 Sep 2018 Tue 8:34 PM