ප්‍රශ්න තොරතුරු

mage putha godak taraha yanawa.okkoma badu polawe gahanawa ......meya Mata manasika wadayak wela...Mata control karaganna th amarui..putha ta 5yrs wenawa...mata meya adu karaganimata monawada karanna ona kiyanna

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

දරුවා ළමා වෛද්‍යවරයෙකු වෙත ගෙන ගොස් පරීක්ෂා කරවා ගෙන, අදාල ප්‍රතිකාර සහ උපදේශන වෙත යොමු වන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 29 Sep 2020 Tue 7:11 PM