මට රිලැක්ස් වෙන්න විදිහක් කියන්න කරුණාකර
හිතවත් පරිශීලක,
ඔබේ ප්රශ්නයට ස්තුතියි.
ඔබට මානසික ආතතිය ඇත්නම් සන්සුන්වීමට සංගීතය රසවිඳීමෙන්, නැතහොත් ඔබ යම්කිසි කලාවකට කැමතිනම් එම කලාවෙහි නිරතවෙමින් සන්සුන්විය හැක. තවද යෝගා සහ භාවනාවේ යෙදීමෙන් මනස සහ ශරීරය සන්සුන්කර ගත හැකිවේ.
මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.
ඔබට තවත් ප්රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.
නිරතුරු ඔබ ලඟින්ම,
යෙහෙළි.