මට ජීවිතේ එපා වෙලා තියෙන්නේ
හිතවත් පරිශීලක,
ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.
ජීවිතේ විනාස වීම ඔබේ ආකල්පයයි. එම ආකල්පය වෙනස්කරගන්න. මේ ලෝකේ ජීවත්වන බොහෝ පිරිසකට වඩා ඔබවාසනාවන්තයි. ජීවිතේට ධෛරුයමත්ව අප සියල්ල මුහුණදියයුතුය. ඔබට මනෝවෛද්‍ය උපදේශනය සඳහා පහත ආයතනයවිමසන්න.
සුමිත්‍රයෝ
011 2692909
011 2696666
011 2683555
CCC Hotline: 1333
ආලෝකය කවුන්සලින් සෙන්ටර් -
37/27, බුලර්ස් ලෙන්, කොළඹ 07
Tel: +94 2 584 157 ext. 162
E-mail: badra@fpasrilanka.org
මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.
ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.
නිරතුරු ඔබ ලඟින්ම,
යෙහෙළි.
ප්‍රශ්න අසනු ලබයි 15 Oct 2020 Thu 9:01 AM