ප්‍රශ්න තොරතුරු

අර්තවහනය වෙනකොට ඇතිවෙන වෙනස්කම් මොනවද ?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

අක්‍රමවත් ඔසප් වීම්, අදික ලෙස රුධිරය වහනය වීම, අධික ලෙස දහඩිය දැමිම, නිතර මහන්සිය දැනිම, මානසික ආතතිය,නින්ද සම්බන්ඳ ගැටලු ඇති වීම වැනි ලක්ශන සරලව කිව හැක. නමුත් මෙම ලක්ශන එක් එක් පුද්ගලයාගේ ශරීරය හා එහි රසායනික සංයුතිය අනුව වෙනස් විය හැකි බව කරුනාවෙන් සලකන්න.

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 15 Oct 2020 Thu 10:25 PM