ප්‍රශ්න තොරතුරු

doctor මට වයස අවුරුදු 27ය. අවිවාහකයි .. මට සැප්තැම්බර් 28 මෙන්සස් උනා. ඊට පස්සේ මෙන්සෙස් උනේ ඔක්තෝබර් 15.  ඒ වගෙම තද කලු පැහැයකින් තමයි රුධිරය පිට වෙන්නේ..  මේකට හේතුව කුමක්ද ප්‍රතිකාර සදහා යොමු විය යුතුද?

 

හිතවත් පරිශීලක,

ඔබේ ප්‍රශ්නයට ස්තුතියි.

ඔව්. ඔබේ ගැටලුව පැහැදිලියි. ඔබ ඔබට ඔසප් වීමේ රටාව සටහන් කරගන්නා අයෙක් නම් එයද සමග ගොස් වෛද්‍යවරයා/ වරිය හමුවන්න. ගැටලුව කියා පරීක්ෂා කර, අදාල ප්‍රතිකාර සහ උපදෙස් ලබා ගැනීම ඉතා යෝග්‍යයි. 

මගේ පිළිතුර ඔබට උදවුවක් වූවා යයි සිතමි.

ඔබට තවත් ප්‍රශ්න ඇත්නම් කරුණාකර නැවතත් යෙහෙළි හා සම්බන්ධ වන්න.

නිරතුරු ඔබ ලඟින්ම,

යෙහෙළි.

ප්‍රශ්න අසනු ලබයි 16 Oct 2020 Fri 1:31 PM

අදහස්