ඉක්මනින් කේන්ති යන්නේ ඇයි.

ඉක්මනින් කේන්ති යන්නේ ඇයි.

ඉක්මනින් කේන්ති යන්නේ ඇයි?

Jithmi Changed status to publish ඔක්තෝබර් 10, 2023
Sorry, you do not have permission to read comments.
0

1 පිළිතුරු

අපට දැනෙන හැගීම් අතර කේන්ති යන හැඟීම් අපට නිතරම ඇතිවේ. කේන්ති යාම සාමාන්‍ය වුවත් අධික ලෙස සෑම අවස්ථා වකම කේන්ති යනවා නම් ඒ පිළිබඳව කල්පනාකාරී විය යුතුය. මෙවැනි අවස්ථා කළමනාකරණය කර ගැනීම සඳහා ඔබ මනෝඋපදේශනය සහාය ලබා ගැනීම වඩාත් හිතකර වේ.උපදේශනය නොමිලේ ලබා ගැනීමට පහත දුරකතන අංකවලට ඇමතුමක් ලබාදිය හැකිය.

Sorry, you do not have permission to read comments.
0