Download Yeheli
ඔබේ ගැටළු නිර්නාමිකව ලබා දී ප්‍රවීනයෙකුගේ උපදෙස් ලබාගන්න
X
Physical Issue Mental Issue Legal Issue Others
ඉදිරිපත් කරන්න
Yeheli.lk හි අරමුණ වන්නේ කාන්තාවන්ට ඇති ගැටළු නිරාකරණය කරගැනීමට අවශ්‍ය නිවැරදි තොරතුරු හා උපදෙස් ඉක්මනින් ලබාදෙමින් නිවැරදි තීරණ ගැනීම සඳහා ඔවුන් සවිබල ගැන්වීමයි. එමඟින් ඔවුන්ගේ පවුල් මෙන්ම ප්‍රජාවන් වෙත උපකාර කිරීම අපගේ අපේක්ෂාවයි.
App එක භාවිතයෙන් පටිගත කල ප්‍රශ්න, ඡායරූප, යෙහෙලි.lk වෙත යොමු කල හැකි අතර, ඔබ යොමුකළ ප්‍රශ්න වලට පිළිතුරු කෙලින්ම ඔබගේ ජංගම දුරකතනයට ලබාගත හැක. එමෙන්ම ඔබට නිර්නාමිකව ප්‍රශ්න අසා සැනකින් පිළිතුරු ලබාගැනීමේ හැකියාවත් ඇත.
Download yeheli/thozhi app
from Google Playstore